පීසීආර් පරීක්ෂණ 18කින් පසු ඔහුගේ 19වන පරීක්ෂණය සෘණාත්මක වේ

 



මේ සෘණාත්මක වීම ගැන අද පස්වරුවේ පෘතුගාල පාපන්දු බලධාරීන් සහ ජුවෙන්ටස් බලධාරීන් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

35 හැවිරිදි රොනාල්ඩෝ ඉකුත් ඔක්තෝබර් 13 වැනිදා පෘතුගාලය සහ ප්‍රංශය අතර පැවැති තරගයෙන් අනතුරුව මෙලෙස කොරෝනා ආසාදිත බවට සනාථ විය.  කෙසේ වෙතත් ඔහුට බාසිලෝනා සහ ජුවෙන්ටස් අතර පැවැති තරගයද මග හැරිණි.


Cristiano Ronaldo tests negative for coronavirus

Juventus star Cristiano Ronaldo has recovered from COVID-19. The 35-year-old had first tested positive for the novel coronavirus on October 13 when he was part of the Portugal national team that played in the Nations League.

Ronaldo's test had returned positive a day after the goalless draw with France. He had to travel on a “medical flight” from Lisbon to Turin to finish his isolation period.

Comments