බදුර්දීන්ට ආණ්ඩුවේ පූර්ණ ආරක්ෂාව තියෙනවා - පා.ම. විජයදාස රාජපක්ෂ
මේ වනවිටත් රිෂාඩ් බදුර්දීන්ට සහ ඔහුගේ සහෝදරයාට ආණ්ඩුවේ පූර්ණ ආරක්ෂාව සහ රැකවරණය පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පැවසුවේය.
අද(16වැනිදා) මාධ්‍යවේදීන් මුණගැසුණු අවස්ථාවක දී මේ බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයාගෙන් තමා මෙම ප්‍රකාශය වගකීමෙන් සිදුකරන්නේද යන්න අදාල මාධ්‍යවේදීයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා ' වගකීම් නැති ඒවා මා කතා කරලා නෑ.ආණ්ඩුව ඔහුව සඟවා සිටිනවාද යන්න මා දන් නෑ. ඒක අහන්න ඕනේ ආණ්ඩුවේ ලොක්කන්ගෙන්' යයි පැවසීය.
Source - Tv Derana News

Comments
Post a Comment