බහරේන මීටර් 400 ධාවන ශූරියක වූ සල්වා ඊඩ් නසීර්ගේ තහනම් උත්තේජක චෝදනා ඉවත් කිරීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය පියවර ගෙන තිබේ.
22 හැවිරිදි නසීර් ඉකුත් ජූනි මාසයේදී මෙම තහනමට ලක්ව තිබිණි.
Comments
Post a Comment