කපිල් දේව් රෝහල් ගත කෙරේ

 


හිටපු අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ කපීල් දේව් හදිසියේ ඇතිවූ  හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට  වෛද්‍ය පරීක්ෂණ කිහිපයකින් පසු  ඔහු සාමාන්‍ය තත්වයෙන් සිටින බවත්, මේ වනවිට අවදානමෙන් තොර බවත් සඳහන් වේ. 



 61 වන වියෙහි පසුවන දේව්, 1983 ක්‍රිකට් ලෝක කුසලාන දිනූ  ඉන්දීය කණ්ඩායමේ සිටි ප්‍රධානතම ක්‍රීඩකයෙකූ මෙන්ම ඉන්දියාවෙන් බිහිවූ දක්ෂතම ක්‍රිකට් නායකයෙකු ලෙසද සැලකේ.

Comments