ක්‍රීඩා ඇමතිගේ නියමයෙන් ඉහළ කාර්ය සාධන කමිටුවක්
ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් කාණ්ඩ දෙකක් යටතේ ඉහළ කාර්ය සාධන කමිටුව පත් කිරීමට ඊයේ (29) පියවර ගත්‍තා.
ජාතික ඔලිම්පික් කමිටුව, ජාතික ක්‍රීඩා කවුන්සිලය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙරට කුසලතා පිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගනිමින්,ක්‍රීඩාවේ ප්‍රමිතීන් නඟා සිටුවීම අධීක්ෂණය මෙම කමිටු හරහා අපේක්ෂා කෙරෙනවා.

Comments
Post a Comment