හෝමාගම පොදු වෙළඳ සංකිර්ණය වසා දැමේ

 


හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් පොදු වෙළඳ සංකීර්ණයේ පිහිටි මාළු වෙළඳසලෙහි හිමිකරු කොරෝනා ආසාදිතයකු බවට අනාවරණය වීම හේතුවෙන් පොදු වෙළඳ සංකීර්ණයම වසා දැමීමට සිදු වූ   බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ පැවසීය.

Comments