තුර්කියේ භූ කම්පනයක්, ග්‍රීසියටත් දැනේ
තුර්කියේ සිදු වූ භූමිකම්පාවක් හේතුවෙන් මරණ4ක් වාර්තා වී ඇති අතර 120 දෙනෙකුට තුවාල සිදුව ඇති බවට වාර්තා වේ. ගොඩනැගිලි 20කට ආසන්න පිරිසක් සුන්බුන් වේ.
මේ භූ කම්පනය මැග්නිටියුඩ් 7ක් ලෙස මාපකයේ සඳහන් වී තිබේ. මෙය ග්‍රීසියටත් බලපා ඇති අතර සුලු සුනාමි තත්ත්වයක් ද ඇති වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Deadly earthquake rocks western Turkey, Greece
Four dead, 120 injured in Turkey after major quake with 20 buildings collapsed and people trapped in the rubble.
ඡායාරූප - අල් ජසීරා
#chaththa #chaththas_news #foreign


Comments
Post a Comment