වසර පහකට පසු සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමක් ඉස්ලාමාබාදයට

 


වසර 5කට පසු සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම  සීමිත ඕවර තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා අද(20) පාකිස්තානයට පැමිණියේය.


පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (පීසීබී) නිලධාරීන් විසින් ඉස්ලාමාබාදයේදී ගුවන් තොටුපළට පැමිණි එම සිම්බාබ්වේ කණ්ඩායම පිළිගත්තේය. 




ඉකුත් ජූනි මාසයේදී  එක්දින ක්‍රිකට් වරම් අහිමි වුණු සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයින් වසර පහකට පසු පාකිස්තානයට පැමිණෙන පළමු අවස්ථාව මෙයවන අතර ඔවුන්ගේ පළමු සතිය (ඔක්තෝබර් 21 සිට 27 දක්වා) ඉස්ලාමාබාද් හි නිරෝධායනයෙහි  ගත කරනු ඇත.


Comments