උමාර් ගුල් ක්‍රිකට් පිටියෙන් සමුගනී


පාකිස්තානයේ හිටපු සුපිරි වේග පන්දු යවන්නෙකු වූ උමාර් ගුල්  සියලුම අංශයන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම අද(16 වැනිදා) නිවේදනය කළේය. 

පාකිස්තානය වෙනුවෙන් කඩුළු 427ක් බිඳ හෙළා ඇති ඔහු කෙටිකාලීන වේග පන්දු යවන්නන් බහුල පාකිස්තානයේ වසීම් අක්‍රම් ගෙන් පසු බිහිවූ සර්වකාලීන සාර්ථකම වේග පන්දු යවන්නා බව එරට ක්‍රීඩාලෝලීන් ගේ මතයයි. 

Comments