රිෂාඩ් නිරෝධායනයට



රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශේධන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කර තිබේ.


මේ අතර ඔහු වෙනුවෙන් අභියාචනාධිකරණය ගොණුකර රිටි පෙත්සමක්ද අද(20) සලකා බැලීමට නියමිතය.


Colombo times ඇසුරෙන්


 




Comments