ඔස්ට්‍රියාවේ වියනා වට ත්‍රස්ත ප්‍රහාරයක්
ඔස්ට්‍රියාවේ වියනා වලට ත්‍රස්ත ප්‍රහාරයක් . පුද්ගලයකු මියගොස් 15 දෙනෙක් පමණ තුවාල ලබා ඇතැයි සඳහන් වේ.
එක වර ස්ථාන 6 කදි මෙම වෙඩි තැබීම් සිදුව තිබෙනව. තවද එම ත්‍රස්තවාදීන් විසින් ආපනශාලවක සිටින පිරිසක් ප්‍රාණඇපකරුවන් වශයෙන් රඳවා සිටින බවටද වාර්තා වේ.
Several dead after shooting near synagogue in Austria . At Least 1 Dead and 15 Injured as Gunmen Open Fire
Photos - Internet/C news
#chaththanews #austria #terror #vienna


Comments
Post a Comment