ටෙහානි සුදුසුකම් ලැබීමේ 49 වැනි තැනට




මීටර 10 වායු රයිෆල් කාන්තා ඉසව්වට සහභාගී වූ ටෙහානි එගොඩවෙලට එම ඉසව්වේ සුදුසුකම් ලැබීමේ වටයේ  49 වැනි! ස්ථානය හිමිවේ. ඒ 611.5 දක්ෂතාවක් වාර්තා කරමිනි.

එම ඉසව්වේදී ටෙහානිගේ හොඳම දක්ෂතාව 615.3ක් ලෙස වාර්තා වන අතර ඒ 2019 වසරේදීය. සුදුසුකම් ලැබීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය නෝර්වේ හි ජැනට් ඩැස්ටඩ් විසින් දිනා ගත් අතර ඇය වාර්තා කළ දක්ෂතාව 632.9ක් වේ. එය නව ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ වටයේ වාර්තාවක් ලෙසින් ඉතිහාසයට එක්විය. 




අවසන් වටය සඳහා 8 දෙනෙකු සුදුසුකම් ලැබූ අතර ඒ අතර ආසියාතිකයන් 3 දෙනෙකු සිටීම විශේෂත්වයකි. ඉන්දියානු ක්‍රීඩිකාවන් දෙදෙනා,පිලිවෙලින් 16 සහ 36 වැනි ස්ථාන දිනා සිටීම විශේෂත්වයකි. 

Sri Lankan Shooter Tehani Egodawela finished her 10m Air Rifle Women's  Qualification Round with 611.5 points and got 49th Out of 50

(Top 8 Qualify for the Finals )


#chaththanews #TeamSriLanka #TokyoOlympics #sports #Tokyo2020 #tehaniegodawela #rifleshooting #srilankan

Comments